මේ බව සොනාලි අද (04) දිනයේදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ සඳහා ඇය ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ ප්‍රතිකාර ගනිමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන සොනාලි බේන්ද්‍රේ හට පිළිකාවක් බව වාර්තා වේ.
මේ බව සොනාලි අද (04) දිනයේදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ සඳහා ඇය ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ ප්‍රතිකාර ගනිමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362