ජූලි 14දා “තිත්ත කහට” නාට්‍යයද ජූලි 15දා “හිරු නැගෙනතුරු” නාට්‍යයද රඟදැක්වෙනු ඇත.
පරාක්‍රම නිරිඇල්ලයන්ගේ හා ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නිර්මාණයක් වන මෙම නාට්‍ය ද්විත්වය සඳහා ප්‍රවේශපත්‍ර (රු. 1000 / රු. 500 / රු. 200) ජූලි 04දා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා අමතන්න : 0775504453 - ඉනෝකා