Sathosa

Jul 05, 2018

ජනකරළියේ 16 වැනි සංවත්සරයට නව නාට්‍ය ද්විත්වයක්

ජනකරළිය පදනමේ 16 වන සංවත්සරය නිමිත්තෙන් “තිත්ත කහට” සහ “හිරු නැගෙනතුරු” යන නව නාට්‍ය ද්විත්වයක් ජූලි මස 14 (සෙනසුරාදා) සහ ජූලි 15 (ඉරිදා) රා‍ත්‍රී 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රංගගත කිරීමට නියමිතය.

ජූලි 14දා “තිත්ත කහට” නාට්‍යයද ජූලි 15දා “හිරු නැගෙනතුරු” නාට්‍යයද රඟදැක්වෙනු ඇත.

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ හා ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නිර්මාණයක් වන මෙම නාට්‍ය ද්විත්වය සඳහා ප්‍රවේශපත්‍ර (රු. 1000 / රු. 500 / රු. 200) ජූලි 04දා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලබාගත හැකිය.

වැඩි විස්තර සඳහා අමතන්න : 0775504453 - ඉනෝකා

to sir mail

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top