Jul 09, 2018

අනර්කලීගේ අලුත්ම වීඩියෝව - සුබ දවසක්

ඇමරිකාවේ iheart Radio මාධ්‍ය ජාලයේ KFam640 රේඩියෝහි සජීවී සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියක් වන අනර්කලී ආකර්ශා සහභාගී වී තිබෙනවා .

එම වැඩසටහනේ නිවේදිකාව විසින් ඇසූ ප්‍රශ්නයකට අනර්කලී පිළිතුරු දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම්හි පල කර තිබෙනවා. 

වීඩියෝව පහතින්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top