සිනමා ප්රේක්ෂකයන් හට නොමිලේ නැරඹිය හැකි මෙම සිනමා උළෙල ජපන් තානාපති කාර්යාලය, ජපන් පදනම, ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්රපට සංස්ථාව හා Ship for World Youth Alumni Association විසින් සංවිධානය කෙරේ.
සියළු වයස් ඛාණ්ඩ සඳහා රසවිඳිය හැකි මෙම චිත්රපට, දෙස් විදෙස් සිනමා උළෙල වලදී මහත් කීර්තියක් අත්පත් කරගත් චිත්රපට වේ.
චිත්රපට :
ජූලි 21
ප.ව. 3:00 - It’s a Beautiful Life
ප.ව. 5:30 - The Complex
ජූලි 22
ප.ව. 3:00 - Golden Orchestra
ප.ව. 5:30 - Time of EVE