Sathosa

Jul 16, 2018

2018 ජපන් සිනමා උළෙල ජූලි 21-22 දා

වසර 2018 ජපන් සිනමා උළෙල මේ මස 21-22 දෙදින තුළ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.

සිනමා ප්‍රේක්ෂකයන් හට නොමිලේ නැරඹිය හැකි මෙම සිනමා උළෙල ජපන් තානාපති කාර්යාලය, ජපන් පදනම, ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව හා Ship for World Youth Alumni Association විසින් සංවිධානය කෙරේ.

සියළු වයස් ඛාණ්ඩ සඳහා රසවිඳිය හැකි මෙම චිත්‍රපට, දෙස් විදෙස් සිනමා උළෙල වලදී මහත් කීර්තියක් අත්පත් කරගත් චිත්‍රපට වේ.

චිත්‍රපට :
ජූලි 21
ප.ව. 3:00 - It’s a Beautiful Life
ප.ව. 5:30 - The Complex

ජූලි 22
ප.ව. 3:00 - Golden Orchestra
ප.ව. 5:30 - Time of EVE

poster

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top