මෙම වසරේදී, සංකීර්ණ කුඹුරු චිත්‍රය නවෝත්පාදක 'මැන්ගා' චිත්‍ර ශිල්පී, තෙසුකා ඔසාමුගේ (Osamu Tezuka) 90 වෙනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් නිර්මාණය කර තිබේ.
මෙම සුවිශාල කුඹුරු චිත්‍රය නිර්මාණය කර ඇත්තේ වර්ණ නවයක වී වර්ග උපයෝගී කර ගනිමිනි.
තෙසුකා ශිල්පියාගේ බොහෝ ජනප්‍රිය කාටූන් චරිත මෙමගින් පිළිබිඹු කරඇත.
'මැන්ගා' යන ජපන් වචනය කොමික් චිත්‍ර සහ කාටූන හැඳින්වීම සඳහා භාවිත කරයි.
තෙසුකා ඔසාමු මෙම කලා ශිල්පයෙහි ඉතා කැපී පෙනෙන සහ නව්‍යෝත්පාදක චිත්‍ර ශිල්පියෙකු මෙන්ම සජීවීකරණ ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස සැලකේ.
එබැවින්, ඔහු මෙම කලාවේ පියාණන් ලෙස විරුදාවලී ලබා ඇති අතර ජපන් ජාතිකයන් නිරන්තරයෙන් ඔහු වෝල්ට් ඩිස්නිට සමාන කර හඳුන්වති.
වයස අවුරුදු 19 දී වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී 1947 දී ප්‍රසිද්ධ කරන ලද 'නිව් ට්රෙශර් අයිලන්ඩ්' සඳහා දැක්වූ නිර්මාණශීලී දායකත්වය ඔහුගේ දොරට වැඩුම ලෙස සැලකේ.
ඉන් අනතුරුව දිගු කල් පවත්නා 'මැන්ගා' ඔහු අතින් නිර්මාණය විය. ඒ අතර 'Astro Boy', 'Princess Knight' සහ 'Jungle Emperor Leo' විශේෂය.
තෙසුකා ඔසාමු, 1989 දී උදරයේ ඇතිවූ පිලිකාවකින් මිය ගියේය. ඔහුගේ මරණය පොදුවේ ජපාන මහජනයාට සහ මැන්ගා ශිල්පීන්ට විශාල බලපෑමක් විය.
මෙම විවිධ වර්ගයේ ගොයම් පැල සිටුවන ලද්දේ පසුගිය ජුනි මාසයේදීය. ඒවා වර්ධනයත් සමග කුඹුරු චිත්‍ර පරිවර්තනය ආරම්භ විය.
ඉනකඩතෙ ගම්වාසීන් තම කුඹුරුවල දර්ශන දිනපතා සජීවී ලෙස අන්තර්ජාලයට මුදාහරින ලදී.
(බීබීසී සංදේශය)
Different varieties of rice were planted according to blueprints in early June. They took roughly 1 month to grow, slowly filling out and completing the artwork, which was unveiled today!https://t.co/5zGvyQoJCx
— Spoon & Tamago (@SpoonTamago) July 12, 2018
川辺の田んぼアート?
— 井notti@薩摩の国??G310GS (@bonjour220c) July 16, 2018
今年の大河ドラマ西郷どんがテーマです‼️
下から見るとなんのこっちゃですね!#鹿児島#田んぼアート#西郷どん pic.twitter.com/XTl9fDgc0r
田んぼアート見てきた! pic.twitter.com/xoec5LeLs8
— しらす (@shirasu0911) July 16, 2018
秋田犬と旅をテーマに 内陸線田んぼアート見頃 https://t.co/g7rF0JRRMg pic.twitter.com/dwXWjuRhLw
— 秋田魁新報社 (@sakigake) July 10, 2018
今回制作された、名古屋港の風景を描いた田んぼアートです。名古屋港水族館のシャチや、ポートビル、南極観測船ふじが綺麗に描かれています。 pic.twitter.com/Tihb1zpv12
— 大村秀章 (@ohmura_hideaki) July 5, 2018
What does it look like when a community comes together to create #art out of their rice field? Check out this absolutely stunning #rice paddy art from Japan! #onlyinjapan @foodandwine https://t.co/G6t7NoXqGZ pic.twitter.com/E5bNULqT4x
— Japan Embassy Canada (@JapaninCanada) April 10, 2018