කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවති මෙම විවාහ උත්සවයට කලාකරුවන් රැසකට ඇරයුම් ලැබුවා.
ප්‍රකට නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි හොඳම නිළිය ලෙසද දෙවරක් සම්මාන ලද නිළියක්.
ඡායා- ධනුෂ්ක සේනාධීරගේ ෆේස්බුක් පිටුවෙන්
ටෙලි නාට්‍ය නිළි තිසුරි යුවනිකා ඊයේ (19 දා) යුගදිවියට පිවිසුනා. ඇගේ අත ගත්තේ කුඩා කල සිට ඈ හැඳිනූ සුරාජ් විජේසිංහයි.
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවති මෙම විවාහ උත්සවයට කලාකරුවන් රැසකට ඇරයුම් ලැබුවා.
ප්‍රකට නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි හොඳම නිළිය ලෙසද දෙවරක් සම්මාන ලද නිළියක්.
ඡායා- ධනුෂ්ක සේනාධීරගේ ෆේස්බුක් පිටුවෙන්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362