Sathosa

Jul 20, 2018

තිසුරි මනාලිය වූදා (ඡායා)

ටෙලි නාට්‍ය නිළි තිසුරි යුවනිකා ඊයේ (19 දා) යුගදිවියට පිවිසුනා. ඇගේ අත ගත්තේ කුඩා කල සිට ඈ හැඳිනූ සුරාජ් විජේසිංහයි.

කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවති මෙම විවාහ උත්සවයට කලාකරුවන් රැසකට ඇරයුම් ලැබුවා.

ප්‍රකට නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි හොඳම නිළිය ලෙසද දෙවරක් සම්මාන ලද නිළියක්.

ඡායා- ධනුෂ්ක සේනාධීරගේ ෆේස්බුක් පිටුවෙන්

Thisuri 1

Thisuri 3

Thisuri 2

Thisuri 4

Thisuri 6

Thisuri 7

Thisuri 8

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top