දින ගණනාවක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මේ වනවිට රෝහලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින නිසා නොබෝ දිනකින් ම නිවස වෙත යා හැකි බවත් වැඩිදුරටත් වාර්තා වන අතර, ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳව නොයෙකුත් අසත්‍ය පුවත් සහ ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වුණි.
කෙසේ වුවත් මේ කාරණාව සම්බන්ධයෙන් කටකතා පැතිරවීමෙන් වළකින ලෙස ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේද ඉල්ලීම් කර තිබුණි.
(සාරවිට)