Sathosa

Jul 24, 2018

ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු හෙට (update)

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(24දා) මහනුවර - මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

පවුලේ වැඩිමහල් දරුවා වන මොහු විවාහකයෙකු වන අතර, අවුරුදු 7ක දියණියකගේ පියෙකු ද වේ.

මොහු කලක සිට රෝගී තත්ත්වයෙන් පසුවී ඇති බව වාර්තාවේ.

last update- 14.00pm

-------------------------------------------------------------------------------------------------------------

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී

රංගන සහ ගායන ශිල්පී ඉන්දික ගිණිගේ හදිසියේ මියගොස් ඇත.

මහනුවර පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (23) රාත්‍රියේ ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වන අතර ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත්කර තිබේ.

මිය යන විට ඔහු 37 වන වියේ පසුවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top