පවුලේ වැඩිමහල් දරුවා වන මොහු විවාහකයෙකු වන අතර, අවුරුදු 7ක දියණියකගේ පියෙකු ද වේ.
මොහු කලක සිට රෝගී තත්ත්වයෙන් පසුවී ඇති බව වාර්තාවේ.
last update- 14.00pm
-------------------------------------------------------------------------------------------------------------
රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී
රංගන සහ ගායන ශිල්පී ඉන්දික ගිණිගේ හදිසියේ මියගොස් ඇත.
මහනුවර පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (23) රාත්රියේ ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වන අතර ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත්කර තිබේ.
මිය යන විට ඔහු 37 වන වියේ පසුවිය.