හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසුවුණි.
අමකර කුරවි සරින්, මිහිලියගේ තුණු සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබේ.
එමෙන්ම සිනමා නිර්මාණ 12කට පමණ මොහු පසුබිම් ගායනයෙන් සහාය වී ඇත.
ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසුවුණි.
අමකර කුරවි සරින්, මිහිලියගේ තුණු සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබේ.
එමෙන්ම සිනමා නිර්මාණ 12කට පමණ මොහු පසුබිම් ගායනයෙන් සහාය වී ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362