ඇයගේ අත ගනු ලැබුවේ අකිල ධර්මසේන වන අතර ඔහු සංගීත ශිල්පියෙකි.
අකිල රයිනි යුවළ පසුගිය මාර්තු මාසයේ ඇමරිකාවේදි විවාහ ගිවිස ගෙන තිබේ.
මෙම විවාහ උත්සවය පැවැත්වී ඇත්තේ පන්නිපිටියේ දේවස්ථානයකදිය.
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/art/1373-raini-mangala-siri#sigProId62d23c771b
https://sinhala.srilankamirror.com/art/1373-raini-mangala-siri#sigProId62d23c771b