Dec 23, 2016

රයිනි ගේ මංගල සිරි (ඡායා)

ජනප්‍රිය ගායක යුවළක් වන රූකාන්ත හා චන්ද්‍රලේඛගේ දියණිය රයිනි චාරුකා ඊයේ (22 දා) යුග දිවියට පිවිසුණාය.

ඇයගේ අත ගනු ලැබුවේ අකිල ධර්මසේන වන අතර ඔහු සංගීත ශිල්පියෙකි.

අකිල රයිනි යුවළ පසුගිය මාර්තු මාසයේ ඇමරිකාවේදි විවාහ ගිවිස ගෙන තිබේ.

මෙම විවාහ උත්සවය පැවැත්වී ඇත්තේ පන්නිපිටියේ දේවස්ථානයකදිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top