ඔහු හෘර්දයා බාධයකින් මියගිය බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53ක් බවයි කියවෙන්නේග එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප්රියත්වයට පත් විය.
ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට්රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක්රිස්මස්ථ ෆ්රීඩම් යන ගීත ජනප්රියත්වයට පත් ගීත වේ.
එම ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වූ බව පැවසේ.
ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප්රමාණයක් අලෙවි වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
මෙරට තුළද ඉතා ජනප්රිය වූ කෙයාර්ලස් විස්ෆර් ගීතය පහත වීඩියෝවෙන්.