ප්රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි.
නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්යා වීරසිංහගෙනි.
නර්තන රචනයෙන් සුසන්ත ප්රදීප් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි.
‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/art/14514-nadeeka-bandara-s-theth-bhoomi-on-sep-28#sigProId36e1d9df34
https://sinhala.srilankamirror.com/art/14514-nadeeka-bandara-s-theth-bhoomi-on-sep-28#sigProId36e1d9df34