ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කෙරෙන මෙම පොත් ප්‍රදර්ශනය හෙට සිට මේ මස 30 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
වාර්ෂිකව පවත්වනු ලබන මෙරට විශාලතම පොත් ප්‍රදර්ශනය වන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" හෙට (21 දා) සිට විවෘත වේ.
Last modified on Saturday, 22 September 2018 11:39
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362