පෙන්සිල්වේනියා අධිකරණයක් මගින් ඔහුට එරෙහිව මෙම සිරදඬුවම ලබා දී ඇත්තේ කාන්තාවන් හට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනා සිදුකිරීම හේතුවෙනි.
ඔහුට ඇප ලබාදීමට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණු අතර, ඔහුට ඩොලර් 25,000ක දඩ හා නඩු ගාස්තු ගෙවන මෙන් නියෝග කෙරුණි.
ඇමෙරිකානු ජනප්‍රිය නළුවෙකු වන බිල් කොස්බි හට වසර 3ක් හා 10ක් අතර සිරදඬුවමක් නියම වී තිබේ.
පෙන්සිල්වේනියා අධිකරණයක් මගින් ඔහුට එරෙහිව මෙම සිරදඬුවම ලබා දී ඇත්තේ කාන්තාවන් හට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනා සිදුකිරීම හේතුවෙනි.
ඔහුට ඇප ලබාදීමට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණු අතර, ඔහුට ඩොලර් 25,000ක දඩ හා නඩු ගාස්තු ගෙවන මෙන් නියෝග කෙරුණි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362