Dec 29, 2016

උදාර අයියාගෙන් උදාරි උගත් ගිටාර් පාඩම !

ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඇගේ ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කර තිබේ.

එම වීඩියෝව එක්කරමින් ඇය පවසන්නේ එය ඇය ගීතයක් වෙනුවෙන් ගිටාරය වාදනය කළ පළමු අවස්ථාව බවයි.

“ආශා නිරාශා” යන ගීතය ඇය මෙසේ වාදනය කරන අතර ගිටාරය වාදනය කිරීමට ඇයට කියා දුන්නේ උදාර සමරවීර බවත්, ඇය ගිටාරය වාදනය කරන අයුරු වීඩියෝවට නැගුවේ මලින්ද මුදලිගේ බවත් උදාරි ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටී.

මේ වීඩියෝව නරඹා උදාරිගේ ගිටාර් ගැහිල්ලේ තරම ඔබ තීරණය කරන්න..



 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top