මේ බව දීපිකා ඊයේ දින ට්විටර් පණිවිඩයක් මගින් නිවේදනය කර තිබුනේ මෙසේය :
මෙය, සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල් ගේ රංගන දිවියේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුවහන් කළ ට්‍රිපල් x චිත්‍රපටි මාලාවේ තෙවැනි චිත්‍රපටයයි.
දීපිකා මෙම චිත්‍රපටයේ පණපොවන්නේ සෙරීනා අන්ගර් නම් චරිතයටයි.
සබැඳි පුවත් :
දීපිකාගේ xXx වීඩියෝව මෙන්න!
දීපිකා භයානක වෙලා! (වීඩියෝ)