Sathosa

Oct 09, 2018

දමිත් අසංකට ඇප

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක මහතා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටද එහිදී නියෝග කෙරිණි.

වැල්ලවායේ පිහිටි සිය නිවසේදී ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top