ජනප්රිය නළු එරංග අතිනත ගත් ඒ සුන්දර යුවතිය අපේ පුංචි තිරයේ එතරම් දක්නට නොලැබුණත් අන්තර් ජාතික සම්මාන රැසකට පාත්ර වූ ඉන්දීය චිත්රපටයක් වන වෝටර් (2005) චිත්රපටයේ අතිදක්ෂ රංගනයක නියැළුණු පුංචි "චුයියා"ය. එයින් ඇය ලොව හොඳම ළමා නිළිය ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවාය.
එරංගටත් සරලාටත් ශ්රී ලංකා මිරර් අපේ උණුසුම් සුබ පැතුම්.
ඡායාරූප - එරංග ජීවන්තගෙ ෆේස්බුක් පිටුවෙන්