Sathosa

Oct 19, 2018

එරංග - සරලා විවාහ වෙයි

සම්මානනීය නළු නිළි දෙපලක් වන එරංග ජීවන්ත සහ සරලා කාරියවසම් ඊයේ (19 ) විවාහ දිවියට පිවිසුණි. ඔවුන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වුණේ පානදුර The Barnhouse හෝටලයේදීය.

ජනප්‍රිය නළු එරංග අතිනත ගත් ඒ සුන්දර යුවතිය අපේ පුංචි තිරයේ එතරම් දක්නට නොලැබුණත් අන්තර් ජාතික සම්මාන රැසකට පාත්‍ර වූ ඉන්දීය චිත්‍රපටයක් වන වෝටර් (2005) චිත්‍රපටයේ අතිදක්ෂ රංගනයක නියැළුණු පුංචි "චුයියා"ය. එයින් ඇය ලොව හොඳම ළමා නිළිය ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවාය.

එරංගටත් සරලාටත් ශ්‍රී ලංකා මිරර් අපේ උණුසුම් සුබ පැතුම්.

ඡායාරූප - එරංග ජීවන්තගෙ ෆේස්බුක් පිටුවෙන්

wed

wedd

weddd

weddddd

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top