nsb
Sathosa

Oct 22, 2018

ඔබෙන් ලද ආදරයෙන්ම මා ජීවත් වෙමි - දමිත්ගේ සංවේදී සටහන

දමිත් අසංක හා බැඳි සිදුවීම පසුගියදා මේ රටේ මහත් කැළඹීමක් ඇති කළේය. මේ නිසා ඔහුගේ පවුගේ උදවිය මෙන්ම රසික රසිකාවියන් සිත් වේදනාවට පත්වුණි. නමුත් ඒ කවුරුත් දමිත්ව අතහැරියේ නැත. එහිදී සිදු වුණේ දමිත් තව තවත් රසික හදවත් තුළට පිවිසීම පමණි.

නිදහස ලබා පැමිණි දමිත් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා තිබේ.

44442295 2188627274793373 1361425012728266752 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top