මේ ගීතය නෙත් එෆ්.එම්. නාළිකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ පද වැලකට හිරු එෆ්.එම්. නාලිකාවේ තිලිණ රුහුණගේ සංගීතවත් කර ඇති අතර එය ගායනා කරන්නේ “දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්” සීසන් සෙවන් කිරුළ දිනා ගැනීමට සමත්වූ සුනීර සුමංග විසිනි.
එම ගීතයේ වීඩියෝව පහතින්…..