Sathosa

Oct 23, 2018

සන්තාන සුසුම් දවටා, youtube අංක 5ට ඇවිදින් !

නාලිකා ප්‍රබලයින් තිදෙනෙකුගේ එකමුතුවෙන් නිර්මාණය වූ "සන්තාන සුසුම්” ගීතය මේවන විට youtube Trending ලයිස්තුවේ අංක 05 ට පැමිණ තිබේ.

මේ ගීතය නෙත් එෆ්.එම්. නාළිකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ පද වැලකට හිරු එෆ්.එම්. නාලිකාවේ තිලිණ රුහුණගේ සංගීතවත් කර ඇති අතර එය ගායනා කරන්නේ “දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්” සීසන් සෙවන් කිරුළ දිනා ගැනීමට සමත්වූ සුනීර සුමංග විසිනි.

එම ගීතයේ වීඩියෝව පහතින්…..

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top