මෙම උත්සවය එදින සවස 3.30 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්රවණාාරයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා මහාචාර්ය අජිත් අබේසේකර , මහාචාර්ය කෝලිත භානු දිසානායක, සංගීතවේදී හර්ෂ මාකලන්ද සහ සංගීතවේදී නදීක ගුරුගේ සහභාගී වීමට නියමිතය.
මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන් අභාවප්‍රාප්ත වී දෙවසරක් පිරීම නිමිත්තෙන් "අමරසර විනිස" නම් උත්සවයක් ලබන නොවැම්බර් මස 2 වැනි සිකුරාදා දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම උත්සවය එදින සවස 3.30 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්රවණාාරයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා මහාචාර්ය අජිත් අබේසේකර , මහාචාර්ය කෝලිත භානු දිසානායක, සංගීතවේදී හර්ෂ මාකලන්ද සහ සංගීතවේදී නදීක ගුරුගේ සහභාගී වීමට නියමිතය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362