Jan 02, 2017

“තිස්ස තිස්ස නවතිනු කිව්වෙ රනිල්”

තිස්ස තිස්ස නවතිනු යැයි කිව්වේ රනිල් වික්‍රමසිංහ බව ගිරිරාජ් කෞෂල්‍ය කියයි.

ගිරිරාජ් මෙසේ කියා සිටියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති CHINT ආයතනයේ පැවැති සුහද හමුවට හාස්‍ය උත්පාදක කෙටි නාට්‍යක් ඉදිරිපත් කරමිනි.

එම නාට්‍යයේ වීඩියෝව පහතින්.


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top