"සකුගේ කතාව"ද ප්‍රියන්ත කොළඹගේගේ අධ්‍යක්ෂණයක් වන අතර හරිනිට එහිදී මුහුණ දීමට සිදුවන ඇබැද්දියක් මෙසේ කැමරාවේ සටහන් වී තිබුණා.
මේ දිනවල ස්වර්ණවාහිණි නාළිකාව ඔස්සේ විකාශනය වන "සකුගේ කතාව" ටෙලිනාට්‍ය යේ හරිනිගේ චරිතයට පණපොවන ටීනා නිළියක් වගේම දක්ෂ නිරූපිකාවක්. ඇය රංගන ජීවිතයට පිවිසියේ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද "දේදුණු ආකාසේ" චිත්‍රපටයෙන්.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362