nsb
Sathosa

Nov 06, 2018

ටීනා ශනේල් මඩ නායි (ඡායා)

මේ දිනවල ස්වර්ණවාහිණි නාළිකාව ඔස්සේ විකාශනය වන "සකුගේ කතාව" ටෙලිනාට්‍ය යේ හරිනිගේ චරිතයට පණපොවන ටීනා නිළියක් වගේම දක්ෂ නිරූපිකාවක්. ඇය රංගන ජීවිතයට පිවිසියේ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද "දේදුණු ආකාසේ" චිත්‍රපටයෙන්.

"සකුගේ කතාව"ද ප්‍රියන්ත කොළඹගේගේ අධ්‍යක්ෂණයක් වන අතර හරිනිට එහිදී මුහුණ දීමට සිදුවන ඇබැද්දියක් මෙසේ කැමරාවේ සටහන් වී තිබුණා.

FB IMG 1541411854042

FB IMG 1541411856918

FB IMG 1541411859153

FB IMG 1541411861927

FB IMG 1541411864843

FB IMG 1541411867893

FB IMG 1541411870274

FB IMG 1541411873185

FB IMG 1541411876216

FB IMG 1541411879292

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top