පසුගියදා ඔහු විසින් ඇඳිනු ලැබූ බොබ් මාලීගේ පින්තූරයක් ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබුණා. ඊට විශාල ප්‍රතිචාරක් ලැබී තිබුණු නිසාම චාමර මින් මතුවට චිත්‍රශිල්පියෙක් ලෙස කරලියට පැමිණේදැයි සැකයි.
චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ රසික හද බැඳ ගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක්. නමුත් ඔහු ගායකයෙක් වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.
Last modified on Monday, 12 November 2018 13:28
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362