එය මෙම මස 16 වැනිදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. මෙම ගීතය සඳහා රූපරචනාවක්ද 360 නිෂ්පාදන කණ්ඩායම විසින් සිදුකර තිබීම විශේෂත්වයකි.
ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල් මහතා විසින් මෙරට පළමු වරට 3D සහ 8D තාක්ෂණයෙන් නිර්මාණය කළ ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටී.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362