Nov 18, 2018

"පිං සිදුවන්නේ අනේ ජනපතිතුමනි” - සුනිල්ගෙන් ගීතයක්

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා විසින් රාජකීය විදුහල් 72 කණ්ඩායම සංවිධානය කරන ලද "Sing along evening with c plus” හිදී ජනපතිවරයා වෙනුවෙන් ගීතයක් ගායනා කර තිබේ.

සී.ටී. ප්‍රනාන්දු මහතාගේ “පිං සිදුවන්නේ අනේ බාල ලමුන්නේ" ගීතයේ තනුවට අනුව මේ ගීය සුනිල් පෙරේරා විසින් ගායනා කර තිබේ.

සුනිල් ගැයූ එම ගීයේ කොටසක් පහත වීඩියෝවෙන්…

මුල් ගීතය පහත වීඩියෝවෙන්..

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top