Jan 03, 2017

චොක්ලට් ආර්ට් (වීඩියෝ)

චොක්ලට් යනු බොහෝ දෙනා ප්‍රිය කරන කෑමකි. ඇමෙරිකාවේ ලාස් වේගාස් හි ජෝන් පිලිප් පැටිසරී හි පේස්ට්‍රි ෂෙෆ් ලෙස කටයුතු කරන Amaury Guichon හට චොක්ලට් යනු කලා මාධ්‍යයකි.

කලාත්මකබවේ හා දක්ෂතාවයේ අපූරු සංකලනයක් වන ඔහු ගේ අපූරු නිර්මාණ කිහිපයකි මේ.

(වීඩියෝ : බෝඩ් පැන්ඩා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top