Sathosa

Nov 26, 2018

ඇගෙ අත ගන්නට අවසර නැති බව ජයසූරිය කියයි (වීඩියෝ)

සනත් ජයසූරිය ක්‍රිකට් ෆවුන්ඩේෂන් වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා ගෝල්ඩන් රෝස් හෝටලයේ දී පැවැත්විණි.

මෙහිදී සනත් ජයසූරිය, ජිප්සීස් සංගීතයට ගීතයක්ද ගායනා කළ අතර ඒ සඳහා ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ද සහය ලැබිණි. එම ගීතයේ වීඩියෝව පහත දැක්වේ.

මේ සම්මාන උළෙලේදී සනත්ගේ පුත් රනුක් ජයසූරියට ද සම්මානයක් හිමිවීම විශේෂ සිද්ධියකි.

සනත්ගේ බිරිය සැන්ඩ්‍රා ද මේ සම්මාන උළෙලට එක්ව සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top