ඇගේ අත ගත් මනාලයා වන්නේ එම ක්ෂ්රේතයේම නියැලෙන විශ්ව පෙරේරාය.
කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වූ මොවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට නිරූපණ ශිල්පීන් මෙන්ම කලාකරුවන් රැසක් සහභාගී වී තිබේ.
යොවුන් නිරූපන ශිල්පිනියක් වන ඇය පිළිබඳවත් ඇගේ අඩ නිරුවත් විලාසිතා පිළිබඳවත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්විය.