Dec 10, 2018

අම්බානි විවාහයට බියොන්සෙ ත් සෙට්වෙයි!

ඉන්දියාවේ ධන කුවේරයෙකු ලෙස සැලකෙන මුකේෂ් අම්බානි ගේ එකම දියණිය වන ඊෂා අම්බානි ගේ විවාහයට පෙර පැවැත්වෙන උත්සව සඳහා ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා - බියොන්සෙ ද එක්වී ඇතැයි වාර්තා වේ.

ඊෂා ගේ අතගන්නේ තවත් ඉන්දීය ව්‍යාපාරික දැවැන්තයෙකු ගේ පුතෙකු වන ආන්නද් පිරමාල් ය.

මෙම අවස්ථාවට එක්වූ බියොන්සෙ සිය ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් වෙත එක්කර තිබුණේ මෙසේය.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top