Jan 06, 2017

ඉරාජ් ගේ සිල් ආයෙත් බිදෙයි! (වීඩියෝ)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ඔහුගේ අලූත්ම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට මුදාහැරලා. ඒ තමයි ආශාවරී.ආශාවරී මේ වන විටත් ඉතා ජනප්‍රිය වී ඇති බවයි පේන්නේ.

මෙම ගීතයේ පදරචනය ප්‍රවීණ ගීත රචක කැළුම් ශ්‍රීමාල් ගේය.


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top