ඒ, චිත්‍රපටයේ සහෝදර තරු සමග එක්වූ නවසීලන්තයේ මාඕරි ගෝත්‍රිකයන් විසින් නිරත වන සුප්‍රකට ‘හකා’ නර්තනයක් ඉදිරිපත් කරමිනි.
මෙහි තවත් විශේෂත්වයක් වූයේ එම නර්තනයට ජේසන් ගේ දරුවන් දෙදෙනාද සහභාගී වීමයි.
ඇක්වාමෑන් හි ලොස් ඇන්ජලිස් මංගල දර්ශනය ඇරඹීමට පෙර එහි ප්‍රධාන නළුවා වන ජේසන් මොමෝආ විසින් එහි රැස්වූවන් හට අපූරු අවස්ථාවක් උදා කර දී තිබේ.
ඒ, චිත්‍රපටයේ සහෝදර තරු සමග එක්වූ නවසීලන්තයේ මාඕරි ගෝත්‍රිකයන් විසින් නිරත වන සුප්‍රකට ‘හකා’ නර්තනයක් ඉදිරිපත් කරමිනි.
මෙහි තවත් විශේෂත්වයක් වූයේ එම නර්තනයට ජේසන් ගේ දරුවන් දෙදෙනාද සහභාගී වීමයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362