Dec 17, 2018

කලාකරුවන් දිගින් දිගටම දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරයි

පසුගිය දිනවල කලාකරුවන් විසින් දිගින් දිගටම දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබුණි. මේ අතර වයලීනයෙන් ජීවිතයට ආමන්ත්‍රණය කරන තරුණ සංගීතඥයෙක් වූ දිනේෂ් සුභසිංහද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දේශපාලඥයන් සහභාගී වන වැඩසටහන් සඳහා ඔහුට ආරාධනා නොකරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

එම සටහන පහතින්

48359048 10216096712625049 3117368635887190016 n

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top