Dec 19, 2018

ඔරිගාමි අලුත් කළ කොක්කු! (ඡායා)

ජපානයේ සාම්ප්‍රදායික කඩදාසි නවන කලාව හෙවත් ඔරිගාමි මේ වන විට ලොවපුරාවටම ජනප්‍රිය වී ඇති කලාවකි.

ඔරිගාමී කලාව තුළ ඔරිසිරු (orizuru) හෙවත් කඩදාසි කොකා හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ජපානයේ red-crowned crane නම් විශේෂය මෙම නිර්මාණයෙන් නිරූපණය කෙරේ. මළවුන්ගේ ආත්මය ස්වර්ගය කරා රැගෙන යන්නේ මෙම කොක් විශේෂයේ පියාපත් මතින් යැයි ජපන් සංස්කෘතික විශ්වාසයයි.

වරක් පිටපිට දින 1000ක් පුරාවට මෙම කඩදාසි කොක්කුන් නිර්මාණය කර අන්තර්ජාලයේ ජනප්‍රිය වූ Cristian Marianciuc නම් නිර්මාණකරුවා සිය නව නිර්මාණ රැසක් යළිත් ඉදිරිපත් කර තිබේ.

කඩදාසි කොක්කු විවිධ දෑ වලින් සරසමින් සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට යාමට ක්‍රිස්ටියන් සමත් වේ. සිය නව නිර්මාණ ජපන් ජනකතා, ග්‍රීක මිත්‍යාවදය හෝ ස්වභාවදහමෙන් හා තමා විඳි අත්දැකීම් ඔස්සේ ඇති වූ සතුට ආශ්‍රයෙන් නිර්මාණය වූ බව ක්‍රිස්ටියන් පවසයි.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

46445009 2076598629052536 1476066000620224512 o 5c122d0fd93b1 880

46496041 2084409481604784 6591862174644174848 o 5c122d133f574 880

46520748 2087341461311586 2909595641573277696 o 5c122d17cd29b 880

46676638 2085902528122146 5303416967036665856 o 5c122d1a0257e 880

47189920 2098264863552579 8519880733349642240 o 5c122d1bcc106 880

47386324 2095447360500996 5340150039907926016 o 5c122d1dcde2a 880

47682789 2102638766448522 3926649880155521024 o 5c122d21d394b 880

BfBZhn6huoa png 880

BfnoXmghAon png 880

BftMaS6BPpL png 880

Bit v18hcNQ png 880

BjzO2g4B4F png 880

BksMMWlBjDq png 880

BjzO2g4B4F png 880

BnLuQ82Bl6K png 880

BoHQFVNhdJL png 880

Bpby0vwHu7I png 880

BpWlO3OhD R png 880

I continued creating decorated origami cranes even after reaching my goal of 1000 cranes in 1000 days 5c123cd1366e1 880

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top