photographic 2
Dec 26, 2018

කලාගාරයක් වුන වයඹ විශ්වවිද්‍යාලයේ වැසිකිළිය (ඡායා)

කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යයන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.

‘පටිගත වුණ ආදරයට අනුගත වුණ නිරුවත’, ලෙස නම් කර තිබු මෙම චිත්‍ර ප්‍රදර්ශනය ට චිත්‍ර රැසක් එක්කර තිබුණි. චිත්‍ර ප්‍රදර්ශනය වැසිකිළිය තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ඉතා අංලකාර ලෙස සංවිධානය කර තිබුණි.

ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් එක්ව තිබු අතර එය විවෘත කිරීමට කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ අනුශාසක ගාමිණි එකනායක හිටපු අධ්‍යන ප්‍රධානි චතුර බංඩාර යන මහත්වරුන් එක්වූහ.

උපුටා ගැනීම : (අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top