‘පටිගත වුණ ආදරයට අනුගත වුණ නිරුවත’, ලෙස නම් කර තිබු මෙම චිත්‍ර ප්‍රදර්ශනය ට චිත්‍ර රැසක් එක්කර තිබුණි. චිත්‍ර ප්‍රදර්ශනය වැසිකිළිය තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ඉතා අංලකාර ලෙස සංවිධානය කර තිබුණි.
ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් එක්ව තිබු අතර එය විවෘත කිරීමට කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ අනුශාසක ගාමිණි එකනායක හිටපු අධ්‍යන ප්‍රධානි චතුර බංඩාර යන මහත්වරුන් එක්වූහ.
උපුටා ගැනීම : (අද)
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/art/16907-uni-toilet-transformed-into-an-art-gallery-pics#sigProId8b1e85c7c1
https://sinhala.srilankamirror.com/art/16907-uni-toilet-transformed-into-an-art-gallery-pics#sigProId8b1e85c7c1