කාදර් මහතා ගේ පුත්රයා වන සර්ෆරාස් මීට කලින් ඉන්දියාවේ PTI පුවත් සේවයට සඳහන් කර තිබුණේ සිය පවුලේ සාමාජිකයන් සියල්ලන්ම කැනඩාවේ සිටින බැවින් අවසන් කටයුතු ද එහි සිදුකෙරෙන බවයි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල වලට එක්කර තිබුණු අයුරු පහත දැක්වේ.
කාලයක් පුරාවට රෝගාතුරව සිටි කාදර් ඛාන් පසුගිය 31දා මෙලොවින් සමුගත්තේය.