photographic 2
Jan 03, 2019

කාදර් ඛාන් ගේ අවසන් කටයුතු කැනඩාවේදී (ඡායා)

බොලිවුඩ් පුරවරයේ විකට නළුවෙකු ලෙස දශක ගණනාවක් පුරාවට අතිජනප්‍රිය වූ කාදර් ඛාන් ගේ අවසන් කටයුතු අද (03) දින කැනඩාවේ දි සිදුවිය.

කාදර් මහතා ගේ පුත්‍රයා වන සර්ෆරාස් මීට කලින් ඉන්දියාවේ PTI පුවත් සේවයට සඳහන් කර තිබුණේ සිය පවුලේ සාමාජිකයන් සියල්ලන්ම කැනඩාවේ සිටින බැවින් අවසන් කටයුතු ද එහි සිදුකෙරෙන බවයි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල වලට එක්කර තිබුණු අයුරු පහත දැක්වේ.

කාලයක් පුරාවට රෝගාතුරව සිටි කාදර් ඛාන් පසුගිය 31දා මෙලොවින් සමුගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top