Jan 10, 2019

Bafta නිර්දේශ ලද චිත්‍රපට මෙන්න!

වසර 2019 බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන සඳහා නිර්දේශ ලැබූ චිත්‍රපට ඊයේ (09) දින ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම සම්මාන උළෙල පෙබරවාරි 10 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිත ය. මෙවර Bafta සිනමා උළෙල පැවැත්වෙන්නේ 72 වැනි වරට යි.

2018 Bafta සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන කිහිපයක් සඳහා වූ නිර්දේශ වූ සිනමා නිර්මාණ පහතින් :

හොඳම චිත්‍රපටය :

BlackkKlansman
The Favourite
Green Book
Roma
A Star Is Born

විශිෂ්ටතම බ්‍රිතාන්‍ය චිත්‍රපටය :
Beast
Bohemian Rhapsody
The Favourite
McQueen
Stan & Ollie
You Were Never Really Here

හොඳම නළුවා :
Bradley Cooper - A Star Is Born
Christian Bale - Vice
Rami Malek - Bohemian Rhapsody
Steve Coogan - Stan & Ollie
Viggo Mortensen - Green Book

හොඳම නිළිය :
Glenn Close - The Wife
Lady Gaga - A Star Is Born
Melissa McCarthy - Can You Ever Forgive Me?
Olivia Colman - The Favourite
Viola Davis – Widows

හොඳම සහය නළුවා :
Adam Driver - BlackkKlansman
Mahershala Ali - Green Book
Richard E Grant - Can You Ever Forgive Me?
Sam Rockwell - Vice
Timothee Chalamet - Beautiful Boy

හොඳම සහය නිළිය :
Amy Adams - Vice
Claire Foy - First Man
Emma Stone - The Favourite
Margot Robbie - Mary Queen of Scots
Rachel Weisz - The Favourite

හොඳම අධ්‍යක්ෂණය :
Spike Lee - BlacKkKlansman
Paweł Pawlikowski - Cold Wa
Yorgos Lanthimos - The Favourite
Alfonso Cuaron - Roma
Bradley Cooper - A Star Is Born

හොඳම ඇනිමේෂන් සිනමාපටය :
Incredibles 2
Isle of Dogs
Spider-Man: Into The Spider-Verse

හොඳම තිර රචනය
Cold War
The Favourite
Green Book
Roma
Vice

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top