මෙම චිත්‍රපටය සම්මාන 7ක් දිනාගත්තේ වැඩිම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමේ වාර්තාවද බිඳහෙළමිනි.
හොඳම සංගීතමය චිත්‍රපටය, හොඳම හාස්‍යමය චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම තිරරචනය හා හොඳම ගීතය ඇතුළු සම්මාන 7ක් හිමිවිය.
ලා ලා ලෑන්ඩ් හි ප්‍රධාන නළු නිළි යුවළ වූ එමා ස්ටෝන් හා රයන් ගොස්ලින් ද හොඳම නළුවා හා හොඳම නිළිය ලෙසද සම්මාන ලැබීය.