Jan 18, 2019

ජැකාගේ දරුවෝ දීග යයි (වීඩියෝ)

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණියගේ විවාහ මංගල්‍යය අද (18) උදෑසන කිරිමැටියාගාර පල්ලියේදී සිදුකෙරණි.

ඒ අනුව අකිලගේ අත ගත්තේ ඇමෙන්ඩා නිකොලාය. සජිත බුවිනිකා මනීෂා ගේ ද, මාධවී මිලාන් ධනංජයගේ ද අතිනත් ගැනීම සිදුවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top