Jan 20, 2019

රංගන ශිල්පී මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) හදිසි රෝගාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත.

1956 වර්ෂයේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය.

විශාල චිත්‍රපට රැසකට ඔහු දායක වි ඇති අතර රජ දරුවෝ, ජය ශක්ති, වියරු මිනිසා, රණ බිමේ විරයා, ශක්තිය ඔබයි අම්මේ වැනි චිත්‍රපට ඒ අතර වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top