එම අවස්ථාව සඳහා සහභාගී වන ලෙස ඒ මහතාගේ රසික කැළ වෙත මෙම උළෙලේ සංවිධායක පිරිස විසින් විවෘත ආරාධනාවක් කර සිටී.
මෙරට චිත්‍ර කතා කලාවේ දැවැන්තයෙකු වූ බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දශක හයක යුග මෙහෙවර පිළිබඳව කියවෙන "බන්දුල හරිස්චන්ද්‍ර අභිනන්නදන උළෙල" 2019 ජනවාරි මස 31 වැනි බ්‍රහස්පතින්දා වසව 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362