චීන නව වසර සැමරීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය හා ජාතික චිත්රපට සංස්ථාව විසින් සංවිධානය කර ඇති මෙම චිත්රපට උළෙල පෙබරවාරි 06දා දක්වා ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.
සුප්රකට ජැකී චෑන් රඟන ‘කුංෆු යෝගා’ චිත්රපටය සමග පෙබරවාරි 01 දා ප.ව. 6.00ට පැවැත්වෙන මෙහි සමාරම්භක උළෙල, ආරාධිතයන් හට පමණක් වෙන් වන අතර, පෙබරවාරි 02 සිට පැවැත්වෙන් චිත්රපට දර්ශන නොමිලේ මහජනතාව හට විවෘත වේ.
මෙම උළෙලට අයත් චිත්රපට මෙසේය :