බඩ පුරවාගැනීමට වැඩි යමක් මෙම ක්ෂණික නූඩ්ල්ස් වලින් සිදුකරන සිංගප්පූරුවේ කලාකාරිණියක් පිළිබඳ පුවතකි මේ.
ඇය සින්තියා සුවිටෝ ය. ඇය, නූඩ්ල්ස් තම්බා සිසිල් වීමට තබා පසුව වූල් මෙන් ඒවා ගොතයි.
මේ අයුරින් සෙ.මී. 20ක් දිගැති ගෙත්තමක් නිර්මාණය කිරීමට ඇයට පැය 3ක් පමණ ගතවේ.
ඇය නූඩ්ල්ස් ගොතන අයුරු පහත දැක්වේ :