Jan 14, 2017

කැලුම් ශ්‍රීමාල් බස් එකක් අරං : දුව කොන්දොස්තර කරං

ජනප්‍රිය නිවේදකයකු, ගීත රචකයකු හා මාධ්‍යවේදයකු වන කැලුම් ශ්‍රීමාල් සිය ෆේස්බුක් ගිනුමට අපූරු වීඩියෝවක් මුදාහැර තිබේ.

"තාත්තාගෙයි දුවගෙයි අලුත් රස්සාව
අපි ගත්තා බස් එකක්..” ලෙස උදෘතයක් යොදමින් එය පලකර තිබේ.

අදාළ වීඩියෝව පහත දැක්වේ.


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top