Mar 12, 2019

J-Lo විවාහ ගිවිසගනී

ගායිකාවක්, නිළියක් හා නිෂ්පාදකවරියක් වන ජෙනිෆර් ලෝපෙස් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

ඇය විවාහ ගිවිසගෙන ඇත්තේ ඇමෙරිකාවේ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ඇලෙක්ස් රොඩ්රීගස් සමගිනි.

ඇලෙක්ස් හා ජෙනිෆර් ගේ ආදර අන්දරයට වසර දෙකක් පිරෙන අතර, ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගත් පුවත ඇලෙක්ස් විසින් පසුගියදා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබුණේ මෙලෙසිනි.

TWEET


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top