හදිසි හෘදයාබාධ තත්වයක් නිසා 13 බදාදා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මියගිය බවට වාර්තා වේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 59 කි.
ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක සරත් නාමල්ගම අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි හෘදයාබාධ තත්වයක් නිසා 13 බදාදා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මියගිය බවට වාර්තා වේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 59 කි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362