මීට පෙර ගීත කිහිපයක්ම නිකුත් කර තිබූ ඔහුගේ නවතම ගීතය දෑස මගේ පියවෙන තුරා නමාන් දැන් නිකුත් වී තිබේ.
මෙම ගීතයේ පදරචනය දුල්හාරි ඉලංගකෝන්ගේ වන අතර සංගීතය නිර්මාණය කොට ඇත්තේ සංඛ දිනෙත් විසිනි.
ගීතය පහතින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දේශපාලඥයෙකු මෙන්ම සොඳුරු ගායකයෙක්ද වේ.
මීට පෙර ගීත කිහිපයක්ම නිකුත් කර තිබූ ඔහුගේ නවතම ගීතය දෑස මගේ පියවෙන තුරා නමාන් දැන් නිකුත් වී තිබේ.
මෙම ගීතයේ පදරචනය දුල්හාරි ඉලංගකෝන්ගේ වන අතර සංගීතය නිර්මාණය කොට ඇත්තේ සංඛ දිනෙත් විසිනි.
ගීතය පහතින්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362