අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.
ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වේ.
ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අද දින කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්රප්ත වී තිබේ.
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.
ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362