පසුගිය පාස්කු දින ඔහු ඇතුළු ලොව පුරා සිටි කිතුණු බැතිමතුන්ට මිහිරිතම දිනයක් වූයේ දෙවියන් වහන්සේගේ උත්ථානවීම හේතුකොටගෙනය. එදින උදෑසන දිනේෂ්ට පූජාවට යන්න නොහැකි වුවද නමුත් ඔහුගේ මව්පියන් එදා උදෑසන කටුවපිටිය පල්ලියට ගියේ දිව්‍ය පූජාවට සහභාගීවීමටය. කෙසේ වෙතත් සිදුව තිබූ ප්‍රමාදය හේතුවෙන් යාබද වූ වෙනත් පල්ලියකට යාමට ඔවුන් තීරණය කර තිබේ. මේ ප්‍රමාදය දිනෙෂ්ගේ මව්පියන්ගේ ජීවිතය රැකදී තිබුණි. නමුත් ඔවුන්ගේ ආදරණීයයන් රැසකට සිදුවූ මෙම විපත හේතුවෙන් ඔවුන් තවමත් කම්පනයෙන් සිටී. ඒ කිසිදාක සුවපත් නොවන තුවාලයකි.
ප්‍රහාරය පිළිබඳව ඔහු සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුණි.
සිදුවූ ප්‍රමාදය ජීවිතය රැක දුන්නා - දිනේෂ් සුබසිංහ
ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ මහතා මීගමුව ප්‍රදේශයෙන් බිහිවූ අතිදක්ෂ කලාකරුවෙකි. වයලීන් වාදනයෙහිලා නිසඟ හැකියාවක් ඇති ඔහු පල්ලිය ඇසුරු කොටගෙන හැදී වැඩුණු සහෘදයෙකි. ඔවුත් ඔහුගේ පවුලේ අයත් කටුවපිටිය පල්ලියට අයත්ව සිටියහ.