ෆෝබ්ස් සඟරාවට අනුව Jay-Z ගේ සමස්ථ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියනකි.
සංගීත ක්ෂේත්රයේ ආදායමට අමතරව ඔහුට දේපළ හා විලාසිතා ක්ෂේත්ර වල ආදායම් ද, මෙයට අයත් වේ.
ඔහු ගේ බිරිඳ වන සුපිරි ගායිකා බියොන්සේ සතුවද ඇමෙරිකානු ඩොලර් මිලියන 335ක ධනයක් ඇති බව වාර්තා වේ.