Jun 04, 2019

Jay-Z, හිප් හොප් හි පළමු ප්‍රකෝටිපතියා වෙයි

හිප් හොප් සංගීත ක්ෂේත්‍රයේ පළමු ප්‍රකෝටිපතියා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නිල වශයෙන් ඇමෙරිකානු රැප් සංගීතඥ Jay-Z නම් කර තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව Jay-Z ගේ සමස්ථ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියනකි.

සංගීත ක්ෂේත්‍රයේ ආදායමට අමතරව ඔහුට දේපළ හා විලාසිතා ක්ෂේත්‍ර වල ආදායම් ද, මෙයට අයත් වේ.

ඔහු ගේ බිරිඳ වන සුපිරි ගායිකා බියොන්සේ සතුවද ඇමෙරිකානු ඩොලර් මිලියන 335ක ධනයක් ඇති බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top